Published
මෙරට ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ වගකීම වත්මන් ආණ්ඩුව භාරගෙන ඇති බව වෙළඳ වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරවීර මහතා පවසනවා.
මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
.
එහිදී මාධ්‍යවේදියෙකු විමසූ තවත් ප්‍රශ්නයකට අමාත්‍යවරයා ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.


