ඉදිරියේදි තවදුරටත් ජනතාවට සහන ලැබෙනු ඇතැයි ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසනවා. ඒ අනුව අත්‍යවශ්‍ය භාණ්ඩවල මිලද ඉදිරියේදී අඩුවනු ඇති බවයි නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.