වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් සිදු කළා.

ප්‍රශ්න සහගත ධබාැිඑැරදබැ එන්නත ඇතුලු ඖෂධ කාණ්ඩ 10ක් මේ වනවිට තාවකාලිකව භාවිතයෙන් ඉවත් කර තිබෙනවා.

එම ඖෂධ කාණ්ඩ ආනයනය කළ වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලමින් තමන් එම පැමිණිල්ල සිදු කළ බවයි වෛද්‍ය චමල් සංජීව මහතා පැවසුවේ.