රටට කුමක්ද උනේ සහ ඉදිරියට කලයුතු දේ පිළිබඳව විවිධ ක්ෂේත්‍ර වලට සම්බන්ධ විද්වතුන් පිරිසක් සාකච්චාවක් සිදු කර තිබෙනවා.

මේ සඳහා දේශපාලනඥයන් සහභාගී නොවූ බවයි වාර්තා වන්නේ.

මෙහිදී ශ්‍රී ලංකාවට සිදු වූ ආපදා තත්වයෙන් ගොඩ ඒමට කොපමණ කලක් ගත වෙයිද යන්න සාකච්චා වී තිබුනා.

මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ මතය වී තිබුනේ තවත් අවුරුදු දෙකක් පමණ ගතවනු ඇති බවයි.

මේ සාකච්චාව තුලදී ජනාදිපතිගේ ක්‍රියාවන් ගැනත් කතා බහට ලක්වී තිබුනා. එහිදී විද්වතෙකු පවසා තිබුනේ ජනපති අනුරත් දැන් පැතුම් නිස්සංක වගේ බවයි.

එම කතාව සහ දේශපාලන වේදිකාවේ තිරය පිටුපස නොඇසුණු කතා ඇතුලත් නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය
පහතින්.