Published
                
                 
                
            ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දකුණු අප්රිකානු හිටපු ජනාධිපති තාබෝ ම්බෙකි මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.
ඒ, ජනාධිපති කාර්යාලයේදීයි.
මෙය දකුණු අප්රිකානු හිටපු ජනාධිපති තාබෝ ම්බෙකි මහතාගේ ප්රථම ශ්රී ලංකා සංචාරයයි.
දකුණු අප්රිකාව හා ශ්රී ලංකාව භූ ගෝලීය වශයෙන් දුරස්ථ වුවද, විවිධ ජාතීන්, ආගම් සහ සංස්කෘතින් පැවතීම හේතුවෙන් දෙරටෙහි සමානත්වයක් පවතින බවයි ඔහු එහිදී පවසා ඇත්තේ
 
  
  
  
  
  
  
 




