Published
ශ්‍රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණයෙන් සිදු වූ ආපදා හානී සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය ශෝකය පළ කර තිබෙනවා.
රුසියානු ජනාධිපතිවරයා නිල X පණිවිඩයක් ඔස්සේ ජනාධිපතිවරයාට පවසා ඇත්තේ ඛේදවාචකය පිළිබඳව සිය ශෝකය පළ කරන බවයි.
තවද ඔහු වැඩි දුරටත් සඳහන් කර සිටියේ මෙම දුෂ්කර කාලය තුළ රුසියාවේ සහාය තවදුරටත් තහවුරු කරන බවයි.
එම නිවේදනය පහතින්




