ලබන 21 වනදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ රැළිය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා.

පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියා.