ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වරුන් පිරිසක් නියෝජ්‍ය පොලිස්පතින් තනතුරට උසස් කර තිබෙනවා. ඒ අතර කාන්තා පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු ද වනවා. නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස්වීම් ලැබූ පිරිසේත් නාම ලේඛනය පහතින් දැක්වේ.