අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් ආනයන කරන භාණ්ඩ සඳහා පනවන බදු ප්‍රතිශතය ඇතුලත් ලිපිය ජනාධිති අනුර කුමාර දිසානායක මහතාට ලැබී තිබෙනවා.

ඒ අනුව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති ආනයනික තීරු බද්ද 30%ක්.