Published
ඖෂධ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදත් විවිධ අදහස් පළ වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පුවත්පතක් උපුටා දක්වමින් අද අදහස් පළ කළේ මෙලෙසයි.
සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊට ප්‍රතිචාර දැක්වූවා.
මේ අතර මුදල් අච්චු ගසන බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අදහස් පල කළා.
මේ අතර පාර්ලිමේන්තුවේ තවත් තොරතුරු නෙත් නිවුස් ඉදිරි ප්‍රවෘත්ති ප්‍රකාශයන්ගෙන් බලාපොරොත්තු වන්න.



