හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සීනිමෝදර ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ මුහුණ පාන ජල ගැටලුවක් පිළිබඳව අද නෙත් සැරයෙන් කරුණු අනාවරණය කරනවා

ඔබේ, ගමේ නගරයේ ජනතාව පීඩාවට පත්වන ගැටලු පිළිබඳ රටට හෙළි කර බලධාරීන්ගේ අවධානය යොමු කරමින් ඊට විසඳුම් ලබාදීමට නෙත්සැරය සූදානම්.

එවැනි පොදු ගැටලු පිළිබඳ තොරතුරු 0 710 94 8 94 8 යන වට්ස්ඇප් අංකයට යොමු කරන්න.

එම වට්ස්ඇප් අංකය නැවතත් 0 710 94 8 94 8.