Published
දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානිය අවම කිරිමට වාරිමාර්ග දෙපාර්තමේන්තුවට බැරි වුණාද?
ගංගාවල වත්මන් ජල මට්ටම ඇතුළු ඒ ආශ්රිත තවත් කරුණු පිළිබද නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ඍජුවම ප්‍රශ්න කළා.
මේ, ඊට ප්‍රතිචාර දැක්වූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමණාකරණ අංශයේ අධ්යක්ෂ එල් එස් සූරියබණ්ඩාර මහතා පවසනවා.



