අපේ රටේ බොහෝ දෙනෙකුට ඉංග්‍රීසි භාෂාව හැසිර වීම අපහසු කරුණක් බව සැඟවිය යුත්තක් නොවෙයි.

මේ නොහැකියාවට හේතුව කුමක්ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හලාවත, මැල්ලකැලේ ප්‍රදේශයේ පැවති විපක්ෂ නායක ජංගම සේවය වැඩසටහනකට එක්වෙමින් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ මෙලෙසයි.

විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් මෙලෙස අදහස් පළ කළා.