Published
තලවාකැලේ – ලිඳුල නගර සභාවේ හිටපු සභාපති දූෂණ වරදට අත්අඩංගුවට ගෙන තිබෙනවා
ඒ තලවාකැලේ- ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අසෝක සේපාල යන අය එම නගර සභාවට අයත් අංක 12 ගවමස්කඩ කාමරය බදු දීමට අදාළව ලංසු පිරිනැමීමේ දී වැඩිම ඉල්ලුම්කරුට ලංසුව ලබා නොදී අවම ලංසුවක් වෙත අදාළ ලංසුව පිරිනැමීමෙන් රු.2,380,000/ ක පාඩුවක් රජයට සිදුකිරීම හේතුවෙන්
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.