Published
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එකට එක්වී ඉදිරි දේශපාලන කටයුතු කළ හැකිදැයි ඉදිරියේදී තීරණය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු කියා සිටියේ අවස්ථානුකූලව ගැලපෙන තීන්දු තීරණ ගැනීමට තම පක්ෂය නිරන්තරයෙන් සූදානම් බවයි.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 74 වන සංවත්සරය ඊයේ දිනයට යෙදී තිබුණා.