අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කොළඹ - මහනුවර මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් සහ මාවනැල්ල - රඹුක්කන ප්‍රධාන මාර්ගය තලගොල්ල ප්‍රදේශයෙන් තවදුරටත් වසාදමා තිබෙනවා.

මේ, එම ප්‍රදේශ ආශ්‍රිතව ක්ෂේත්‍ර චාරිකාවක නිරත වූ නෙත් නිවුස් වාර්තාකරු සමන් විජය බණ්ඩාර ගෙන එන වාර්තාවක්.