මාවනැල්ල, මාණික්කාව ප්‍රදේශයේ කම්කරුවන් පිරිසක් මතට පස් කන්දක් කඩා වැටි තිබෙනවා.

එලෙස පස් කන්ද කඩා වැටි තිබෙන්නේ තාප්පයක් බඳිමින් සිටි කම්කරුවන් පිරිසක් මතට බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.

මේ වනවිට ඔවුන් මුදාගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු වැඩි දුරටත් පැවසුවේ.