Published
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පුද්ගලයින් 69 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
පවුල් 61,175ක පුද්ගලයින් දෙලක්ෂ 19,282ක් අපහසුතාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ජනක හඳුන්පතිරාජ මහතා පැවසුවේ.




