Published
තැපැල් සේවාව තවදුරටත් භාණ්ඩාගාරයට බරක් විය යුතු නැති බවත් වියදම් කළමනාකරණය කර ගනිමින් තැපැල් සේවාව ලාභ ලබන තත්ත්වයට පත්විය යුතු බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
කෙටි කාලයක් තුළ තැපැල් සේවාව දියුණු කිරීම සඳහා රජය විසින් විශාල මුදලක් වෙන්කර ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
තැපැල් දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණයේ තුන්වැනි ශ්‍රේණියේ තැපැල් සහායක තනතුරට පත්වීම් ලිපි ප්‍රධානය ප්‍රධානය කිරීමේ වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා.




