Published
අතිකාල සේවා වාරවලින් ඉවත් වී තැපැල් සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා.
තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඊ ජී සී නිරෝෂන මහතා පැවසුවේ දිවයින පුරා තැපැල් පාලන කාර්යාලවල අතිකාල ගැටලුවට විසඳුම් ලබා දෙන ලෙසට බලකරමින් ක්‍රියාත්මක වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය පළ කරමින් මධ්‍යම තැපැල් හුවමාරුවේ සමස්ත කාර්ය මණ්ඩලයද ඊට එක්ව සිටින බවයි.
මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා.