පොසොන් පුර පසලොස්වක පොහොය නිමිති කර ගනිමින් නෙත් එෆ් එම් රේඩියෝවේ මාධ්‍ය දායකත්වයෙන් සංවිධාන කෙරුණු තිස්සමහාරාම රුහුණු පොසොන් පෙරහැර මංගල්‍ය අද අලුයම සාර්ථකව අවසන් වුණා.

ඒ පිළිබඳ නවතම තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා එහි රැඳී සිටින නෙත් විශේෂ නියෝජිත දර්ශන බණ්ඩාර සමගින්.