දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල සිට කොළඹ දෙසට ගමන් කරන බස් රථ මගීන් මුහුණපාන ගැටළුවක් ගැන අද නෙත්සැරයෙන් කරුණු අනාවරණය කෙරෙනවා ගාල්ල නගරයෙන් ගමන් ආරම්භ කරන ලංකා ගමනා ගමන මණ්ඩලයේ අධිවේගී මාර්ග බස්රථවල ගමන් කරන මගීන්ට ප්‍රවේශපත්‍ර ලබා දී කොන්දොස්තර මහත්වරුන් නැවත තවත් බස්රථ වල මගීන්ට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය නිසා අපහසුතාවන්ට ලක්වූ මගීන් කරුණු අනාවරණය කෙරෙනවා

ඔබේ, ගමේ නගරයේ ජනතාව පීඩාවට පත්වන ගැටලු පිළිබඳ රටට හෙළි කර බලධාරීන්ගේ අවධානය යොමු කරමින් ඊට විසඳුම් ලබාදීමට නෙත්සැරය සූදානම්. එවැනි පොදු ගැටලු පිළිබඳ තොරතුරු 0 710 94 8 94 8 යන වට්ස්ඇප් අංකයට යොමු කරන්න.