Published
හික්කඩුව, සීනිගම ප්රදේශයේදී හෙරොයින් කිලෝග්රෑම් 3 කට අධික ප්රමාණයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකය විසින්.
මුහුදේ සිට ගොඩබිමට පැමිණි ධීවර යාත්රාවක තිබී එම හොරොයින් සොයාගත් බවයි පොලිස් වීශේෂ කාර්ය බලකාය පැවසුවේ.




