Published
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දකුණු වෙරළට ඔබ්බෙන් පාවෙමින් තිබියදී සොයා ගන්නා ලද මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකකරුවන් පස්දෙනෙකු සහ ජාවාරම සඳහා භාවිතා කළ බෝට්ටුව ද විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 670 ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 156 ක් සහ හෂිෂ් කිලෝග්‍රෑම් 12 ක් එම මත්ද්‍රව්‍ය අතර වනවා.


