අධ්‍යාපනයට උචිත පරිසරය නිර්මාණය කළ හැක්කේ රටේ නීතිය, යුක්තිය සහ සාධාරණත්වය ක්‍රියාත්මක කිරීමෙන් බව මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

අධ්‍යාපනයේ සම අවස්ථා අහිමි වූ පිරිසද මේ වන විටත් හඳුනාගෙන ඇති බවයි අමාත්‍යාවරයා පැවසුවේ.

දැඩි අවදානම් තත්ත්වයේ පසුවන දරුවන් 14,000ක් රට තුළ සිටින බවද මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල වැඩිදුරටත් පැවසුවා.