Published
පසු අස්වනු හානිය අවම කිරීම සඳහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් නව ඇසුරුම් නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.
පාර්ලිමේන්තුවේ පැවති කල් තැබීමේ විවාදයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.


