දැනට ක්‍රියාත්මක සංචාරක පණත වත්මන් රජයේ අරමුණට නොගැලපෙන බව සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

සංචාරක කර්මාන්තය නඟා සිටුවීමේදී සියලු අයතන ඒකාබද්ධ වූ ව්‍යුහයක් අවශ්‍ය බවත් අමාත්‍යවරයා පැවසුවා.

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා.