Published
වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අදත් දේශපාලඥයින් විවිධ අදහස් පළ කළා. මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා.
අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාද අදහස් පළ කළා. මේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත මහතා. නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාද අදහස් පළ කළා.