Published
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත්වූ පාසල් සිසු දරු දැරියන් වෙනුවෙන් සහන සලසන දිරිය නෙත් නැණ සවිය සමාජ සත්කාරක වැඩසටහනේ තවත් අදියරක් බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකදී අද ක්‍රියාත්මක වුණා.
ඒ පිළිබඳ තොරතුරු නෙත් විශේෂ නියෝජිත දර්ශන බණ්ඩාරගෙන්.




