දිවයිනේ වැසි තත්ත්වයේ වැඩි වීමක් හෙට සිට අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කාලගුණවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ නිරිග දිග මෝසම් කාලගුණය සක්‍රීය වීම ඇතුළු තවත් කරුණු කිහිපයක් හේතුවෙන් එලෙස වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්‍ෂා කරන බවයි.

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ කාලගුණවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක මහතා.