Published
දිවුලපිටිය, හොරගස්මුල්ල ප්‍රදේශයේ ටයර් කර්මාන්ත ශාලාවක ගින්නක් හට ගෙන තිබෙනවා.
ගම්පහ ගිනි නිවීමේ ඒකකය පැවසුවේ ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වන විට ගිනි නිවීමේ රථ 04ක් යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.



