Published
මීරිගම සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක් අද දින සවස 4.15 ට පමණ මීරිගම දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කොට ස්වල්ප වේලාවකින් පිලී පැනීමකට ලක්ව තිබෙනවා.
මෙසේ එම දුම්රියේ මැදිරියක රෝද කිහිපයක් පිලී පැනීමකට ලක්ව ඇත.





