ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව ලංකා දුම්රිය නියාමක සංගමය පවසනවා.

එහි ලේකම් කේ ඩී ඩී ප්‍රසාද් මහතා පැවසුවේ සිය වෘත්තීය ක්‍රියාමාර්ගය පැය 48ක කාලයක් ක්‍රියාත්මක බවයි.