Published
දෙහිවල ගල්කිස්ස නගරසභාවේ මන්ත්රී කාමරයේ බුදුපිළිමය ඉවත් කර තිබෙනවා.
නගරසභාවට තේරී පත්වූ සභිකයින් විවිධ ආගම් නියෝජනය කරන බැවින් මෙම තීරණය ගත් බවයි දෙහිවල ගල්කිස්ස නගරසභාව සඳහන් කර සිටියේ.
තවද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ මෙමෙ සභාවේ සේවය කරන නිලධාරීන් සේවකයන් විවිධ ආගම් නියෝජනය කරන බැවින් එක් ආගමක් ඉස්මතුවන පරිදි කටයුතු කිරීම නොවන බැවින් හා එකී ධර්ම දේශනාව රාජකාරි වෙලාව තුල පැවැත්වීම රාජකාරි කටයුතු වලට බලපෑමක් වියහැකි බැවින් ගරු නගරාධිපතිතුමාහේ උපදෙස් පරිදි දැනුම් දෙන බවයි.
එම යෝජනාව පහතින්





