Published
දෙහිවල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
එම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි දෙහිවල පොලීසිය සඳහන් කට සිටියේ
එලෙස මියගොස් ඇත්තේ 34 හැවිරිදි පුද්ගලයෙක්.
දෙහිවල A ක්වාටර්ස් ක්‍රීඩාංගනය ආසන්නයේදී රාත්‍රි 8ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා
පොලීසිය සැක පළ කරනුයේ මෙම වෙඩි තැබීම පාතාල කල්ලි දෙකක ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.
සිද්ධිය සම්බන්ධව දෙහිවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරති.



