Published
ඊයේ (17) දින ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙකුගේ පුතෙකුගේ විවහා උත්සවයකට සහභාගී වූ පක්ෂ විපක්ෂ දේශපාලකයන් පිරිසක් දේශපාලන විරසකකම් පසෙක තබා දේශපාලනයට එහා සංවාදයකට එකතු වී තිබෙනවා.
මේ ඒම උත්සවේදී පක්ෂ විපක්ෂ දේශපාලකයින් එකම මේසයක අසුන් ගෙන සිටි ආකාරයයි.