Published
පවතින දේශපාලන, ආර්ථික, අධ්‍යාපන තත්ත්වයන් සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවල විවිධ අදහස් අද පළ කළා. අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවේ වසර කිහිපයක් කතා බහ කළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නව රජය යටතේ ස්ථිර වශයෙන්ම සිදු කරන බවයි.
සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික නිරෝෂන් පාදුක්ක මහතා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ දැක්වූයේ මෙවන් අදහසක්. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ කතාබහකට ලක්ව ඇති සෞන්දර්ය සහ ඉතිහාස විෂයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙලෙස අදහස් පළ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අමෙරිකාව ශ්‍රී ලංකාවට පැනවූ තීරු බදු සම්බන්ධයෙන් රජය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා. පාස්කු ප්‍රහාරයේ පරික්‍ෂණ විධිමත් ආකාරයෙන් සිදු කරමින් පවතින බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.