නව පොලිස්පතිවරයා ලෙස පත් වූ නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා අද පෙරවරුවේ පොලිස් මූලස්‌ථානයේදී සිය නිල රාජකාරී ආරම්භ කළා. ඒ, පොලිස් මූලස්ථානයේදී නව පොලිස්පතිවරයා වෙනුවෙන් පොලිස් උත්තමාචාර පිරිනැමීමෙන් අනතුරුවයි. බිය සැක නැති ප්‍රචණ්ඩත්වයෙන් තොරව පරිසරයක් බිහි කිරීමට හා විනයානුකූල පොලිසියක් බිහිකිරීමට සියලු‍ දෙනා එක් විය යුතු බවයි පොලිස්පතිවරයා එහිදී කියා සිටියේ. මේ පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු දහවල් 12 නෙත් නිවුස් දවස මැද වාර්තාකරණයෙන් බලාපොරොත්තු වන්න.