Published
පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව මේ දිනවල දේශපාලන වේදිකාවල විවිධ අදහස් පළ වනවා.
අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ රට තුළ ව්‍යාප්තව ඇති මත්ද්‍රව්‍ය වර්තමාන රජය යටතේ මේ වන විටත් අතුගා දමමින් සිටින බවයි.
විපක්ෂයට ආණ්ඩුව කුමන බලපෑම් කළත් ආණ්ඩුවට එරෙහිව සිදු කරන ප්‍රකාශ නතර නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.



