වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දේශපාලඥයින් විවිධ අදහස් පළ කළා.

මේ, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා.

වර්තමානයේ සිදු වන පොලිස් මෙහෙයුම් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් අද විමසා සිටියා.

නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාද මත්ද්‍රව්‍ය මෙහෙයුම් සම්බන්ධයෙන් අදහස් පළ කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ වත්කම් බැරකම් සම්බන්ධයෙන් අදහස් පළ කළා.

මේ අතර, අමාත්‍ය ලාල්කාන්ත මහතා තමන් සතු සහතික පිළිබඳ අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා.