මෙරට සෞඛ්‍ය පද්ධතියේ බරපතල කඩා වැටීමක් දක්නට ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

පිළියන්දල මාකන්දන සංකල්ප විහාරස්ථානයේ පැවැති උත්සවයක් අමතමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා.