සිය ඉල්ලීම්වලට විසදුම් ලබා නොදුනහොත් වෘත්තිය ක්‍රියාමාර්ගය දැඩි කිරීමට පියවර ගන්නා බව ලංකා දුම්රිය නියාමක සංගමය පවසනවා.

එමෙන්ම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක පැය 48ක කාලය තුළදී දුම්රිය ගමන්වාර රැසක් අවලංගු වනු ඇති බවයි එම සංගමයේ ලේකම් කේ ඩී ඩී ප්‍රසාද් මහතා පැවසුවේ.

සිය ඉල්ලීම් සම්බන්ධයෙන්ද ඔහු මෙලෙස අදහස් පළ කළා.