දේශපාලන වේදිකාවේ තිරය පිටුපස ඔබ නොදකින නොඇසෙන කතාවලට ටිකක් වෙනස් විදිහේ කතාවක් තමයි අපි අරගෙන එන්නේ.

පහුගිය දවස්වල සමාජ මාධ්‍යයේ ෆොටෝ එකක් ගියා. මේ ෆොටෝ එකේ හිටියේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ආයුබෝවන් කියාගෙන ඉන්න තරුණියක් .

මේ ෆොටෝ එක ගැන ප්‍රශනයක් වුන කට්ටියක් හිටියා .
ඒ නිසා මේ ඡායාරූපය සමාජ මාධ්‍යයේ සංසරණය කරමින් පොඩි මාඩක් ගියා.

හිටපු ජනාධිපතිවරයාට වැඳගෙන ඉන්නේ වර්තමාන ආණ්ඩුව නියෝජනය කරන ජාතික ජනන බලවේගයන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි කියලා තමයි කතාවුනේ.

මේ කතාවේ ඇත්ත නැත්ත මොකක්ද සහ දේශපාලන වේදිකාවේ තිරය පිටුපස ඔබ නොදකින නොඇසෙන කතා ඇතුලත් නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය පහතින්