Published
නිවසක් නොමැති ජනතාවට නිවසක් ලබා දීම සඳහා නිවාස සංවර්ධන අධිකාරියේ දේපළ සහ වැඩසටහන් විධිමත් කරන බව නිවාස අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසනවා.
අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය ආණ්ඩු සමයේ ආරම්භ කළ ව්‍යාපෘති බොහොමයක් අසාර්ථක වී ඇති බවයි.
සියලුම දිස්ත්‍රික්කවල එවැනි ගැටලු පවතින බව නිවාස අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා වැඩිදුරටත් පැවසුවා.




