Published
නීති විරෝධී ලෙස කන්ටේනර් මුදාහැරීම තවදුරටත් සිදුවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.
කොළඹ වරායේ රඳවා තිබූ ලුණු කන්ටේනර් 400ක් අතරින් 06ක් එලෙස මුදාහැර ඇති බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා.