ආණ්ඩුවට එරෙහිව ලබන නොවැම්බර් මස 21 වනදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත රැළියට සහභාගී වීමට මෙතෙක් තීරණය කර නොමැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.

ඊට අදාල සාකච්ඡා සාර්ථක වුවහොත් පමණක් එම රැළියට එක්වන බවයි ඔහු අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.