Published
ආපදාවලින් පීඩාවට පත්ව සිටින පුද්ගලයින් සහන සැලසීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් අඛණ්ඩව සිදු වනවා.
පසුගිය දිනවල සිදුවූ ආපදා හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක අතරමංව සිටි පුද්ගලයින් 288 දෙනෙකු ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ භට කණ්ඩායම් මගින් මුදාගෙන ඇති බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩිය වරුණ ගමගේ මහතා පැවසුවේ.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩිය වරුණ ගමගේ මහතා.




