Published
කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පිළියන්දල ගෝනමඩිත්ත මාර්ගය අබලන් වීම නිසා ප්‍රදේශයේ ජනතාව මුහුණදෙන අපහසුතා පිළිබඳව පසුගියදා නෙත්සැරයෙන් කරුණු අනාවරණය කෙරුණා එම අනාවරණයෙන් අනතුරුව බලධාරීන්ගේ අවධානය යොමුවී තිබුණා. ඒ පිළිබඳව ජනතාව දැක්වූ අදහස්
ඔබේ, ගමේ නගරයේ ජනතාව පීඩාවට පත්වන ගැටලු පිළිබඳ රටට හෙළි කර බලධාරීන්ගේ අවධානය යොමු කරමින් ඊට විසඳුම් ලබාදීමට නෙත්සැරය සූදානම්. එවැනි පොදු ගැටලු පිළිබඳ තොරතුරු 0 710 94 8 94 8 යන වට්ස්ඇප් අංකයට යොමු කරන්න.