Published
දුරුතු පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් නෙත් එෆ් එම් රේඩියෝවේ ශ්වේත පූජා වැඩසටහන අද ගණේමුල්ල, ගලහිටියාව, ශ්‍රී සුගත සුභද්‍රාරාම විහාරස්ථානයේ මේ වනවිට පැවැත්වෙනවා.
ඒ, පිළිබඳ තොරතුරු දැනගැනීමට අප සම්බන්ධ කරගන්නවා එහි රැඳී සිටින නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන්.
ආයුබෝවන් සමීර.
ස්තූතියි සමීර.




