Published
නෙත් එෆ් එම් රේඩියෝව අඛණ්ඩව 12 වන වරට සංවිධාන කරන කඨින මහා පින්කම මත්තල අංගීරස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී අද පැවැත්වෙනවා.
ඒ අනුව කඨින දුස්සය එම බෞද්ධ මධ්‍යස්ථානය වෙත වැඩම කරනු ලැබුවා.
ඒ පිළිබඳ වැඩිදුර තොරතුර දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ කරගන්නවා එහි රැඳී සිටින නෙත් එෆ් එම් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන්.




